Breaking News

ජනපති - අගමැති අද ඔබ අමතයි....


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.
පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව වත්මන් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදි ජනාධිපතිවරයා අදහස් පළ කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, වත්මන් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අද පස්වරුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බව සඳහන්.

No comments