Breaking News

සාගලට තරුණයෝ බාරයි.අගමැති ට නීතිය බාරයි.නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න

නව කැබිනට් මණ්ඩලය මේ මොහොතේදී ජනාධිපති කාර්‍යාලයේදී දිවුරුම් දෙමින් සිටින බව වාර්තා වේ.



එම කැබිනට් මණ්ඩල සංශෝධනය පහතින් දැක්වේ. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය

ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන

කබීර් හෂීම් - උසස් අධ්‍යාපන සහ මහාමාර්ග 

සාගල රත්නායක - තරුණ කටයුතු

හරීන් ප්‍රනාන්දු - ඩිජිටල් සහ විදේශ සේවා

රවීන්ද්‍ර සමරවික්‍රම - වනජීවී සහ තිරසාර සංවර්ධන

පියසේන ගමගේ - තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය..

ලැබෙන   තොතොරතු  අනුව update වෙනු ඇත

No comments