Breaking News

අවසන් ගමන් ගිය ශ්‍රීදේවිගේ කව්රුත් නොදුටු කුඩා කළ දුර්ලබ ඡායාරූප පෙළ මෙන්න


ඉන්දීය සිනමාව තුළ එක රැයෙන් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලූ බොලිවුඩ් සුපිරි නිළියක් ලෙස ශ්‍රී දේවී කපූර් සැලකෙනවා…
නාගීනා චිත්‍රපටය තුළින් මුලු ලෝකයම වශී කරගන්නට ඇය සමත් උනා….
සුන්දර සුකුමාල නර්තන විලාශය වගේම ඒ සුන්දර බැල්ම පිරිමි හිතක් සැනින් ආකර්ශනය කරගන්නට තරම් සමත් වී තිබුනා.
එතරම් ලෝකයෙම අවධානය දිනාගෙන හිටපු ශ්‍රී ලංකාවේ උපත ලද ශ්‍රී දේවී කපූර් පසුගිය 25 වනදා සිය ජීවන සිනමාවෙන් සමුගත්තේ ලෝකයේම සිනමාලෝලීන්ගේ හදවත් සසල කරමින්.
ඇගේ දේහයට ශෝකය පල කිරීම සඳහා සිනමාලෝලීන් වගේම කලාකරුවන් බොහෝමයක් ඇගේ නිවස වෙත පැමිණෙමින් සිටිනවා..
ඇගෙ මරණය පිළිබඳව මුලින් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් සිදු උන බව ප්‍රචාරය උනත් නවතම මරණ පරීක්ෂණවලින් හෙලිව තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් හේතුවක් .
ඒ ඇය ඩුබායිහි සිය බෑණා කෙනෙකුන්ගේ මංගල උත්සවයකට සහභාගී වූ අවස්තාවක ඇය නවාතැන්ගෙන සිටි හෝටල් කාමරයේ නාන කාමරය තුල ඇති නාන බේසමෙහි ගිලී මරණයට පත්ව තිබෙන බවයි.
කෙසේවෙතත් සිය සුරූපී දේහ විලාසයෙන් හා උපතින් ගෙන ආ හැකියාවන්ගෙන් ලොවක් අමන්දානන්දයට පත්කළ ශ්‍රී දේවි කපූර් කුඩා කල සිටම රංගනයට දස්කම් දක්වා තිබෙනවා.

No comments