Breaking News

BREAKING NEWS: කබීර් උසස් අධ්‍යාපන... ලක්ෂ්මන් රාජ්‍ය ව්‍යවසාය.... හර්ෂ ජාතික ප්‍රතිපත්ති.....




එම කැබිනට් මණ්ඩල සංශෝධනය පහතින් දැක්වේ. 


ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය සහ උඩරට සංවර්ධන  අමාත්‍ය

කබීර් හෂීම් - උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය

සාගල රත්නායක - තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

හරීන් ප්‍රනාන්දු - ඩිජිටල් සහ විදේශ සේවා අමාත්‍ය

රවීන්ද්‍ර සමරවික්‍රම - වනජීවී සහ තිරසාර සංවර්ධන අමාත්‍ය

පියසේන ගමගේ - තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අජිත් පී පෙරේරා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යධූරය

ජේ සී අලවතුවල - අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

ආචාර්‍ය හර්ෂ ද සිල්වා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය.


                                                                                                                  ලෙස  දිවුරුම් දෙයි...

No comments