Breaking News

උදේම ඡන්ද පොළට ආපු අය මෙන්න [Photos]







ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුව නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේදී 
ජන්ද භාවිතා කළේය. ජනපති පුත් දහම් සිරිසේන මහතාද මීට එක්ව සිටියහ.​

කොළඹ, විශ්වවිද්‍යාලයේ, විද්‍යාල මන්දිරයේ පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ සිය ඡන්දය සලකුණු කළේය.

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය.










No comments