මෙවර මැයි දිනය 01 නොව 07...... | Reporter මෙවර මැයි දිනය 01 නොව 07...... - Reporter

Hot News

මෙවර මැයි දිනය 01 නොව 07......


ජාත්‍යන්තර මැයි දිනය යෙදෙන මැයි 01වැනිදා ට  වෙසක් පොහොය දිනය යෙදී ඇති බැවින් එදින  ශ්‍රී ලංකාවේ මැයි දින පෙළපාලි කිසිවක් නොපවත්වන බවත්  ඒ සඳහා මැයි 07 වැනිදා  යොදා ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා අද (27)  පැවසීය.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති දිසාපති සමුළුවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව මැයි 07වැනිදා  රජයේ ප්‍රසිද්ධ නිවාඩුවක් බවට පත් කිරීමට ද  පෙරවරුවේ පැවති කැබිනට්  රැස්වීමේදී තීරණය කළ බවද  හෙතෙම සඳහන් කළේය.

No comments