Breaking News

මගී දුම්රියක භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටී පුද්ගලයින් 15 දෙනෙක් මරුට


ඊජිප්තුවේ - කයිරෝ නුවර ආසන්නයේ මගී දුම්රියක භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 
විදෙස් වාර්තා කළේ තවත් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා ඇති බවයි. 
අනතුරින් මියගොස් ඇත්තේ මගී ප්‍රවාහන දුම්රියේ ගමන් ගත් මගීන් 15 දෙනෙක් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

No comments