එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරන්ත සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
පක්ෂ ප්රතිසංවිධාන කටයුතුවලට සහාය පල කරමීන් හෙතෙම මෙසේ ඉල්ලා අස්ව ඇති බවත් වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු මැයි මාසයට පෙර සිදුවන බවද රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාද ප්‍රකාශ කර තිබුණී.
ඇමති එරාන් තනතුරින් ඉල්ලා අස්වෙයි..
Reviewed by
අනාවරණය
on
March 23, 2018
Rating:
5
No comments