මලාලා උපන්බිමට... | Reporter මලාලා උපන්බිමට... - Reporter

Hot News

මලාලා උපන්බිමට...


නොබෙල් සාම ත්‍යාග ලාභි මලාලා යුසුෆායි යළි පාකිස්තානයට ගොස් තිබෙනවා. 2012 වසරේ දී කාන්තාවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හඬ නැගීම හේතුවෙන් ඇය තලෙයිබාන් ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වුණා.
එම සිදුවීමෙන් පසු සිය රට බලා පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.එමෙන්ම මලාලා යුසුෆායි, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂහීඞ් අබ්බාසි සමඟ සාකච්ඡාවක් දපැවැත්වීමට නියමිතයි.
කෙසේවෙතත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම සංචාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය නොකරන බවයි.

No comments