Breaking News

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි...

මෙවර ලෝක කාන්තා දිනයේ තේමාව වන්නේ, “නාගරීක සහ ග්‍රාමීය කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් සවිබලගැන්වීම සඳහා මේ සුදුසුම වේලාව” යන්නයි.
ඒ වෙනුවෙන් වූ ජාතික උත්සවය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පස්වරුවේ පොළොන්නරුවේදී පැවැත්වෙනු ඇත.
ඒ, දියුණුවේ මංපෙත් හෙළි කරයි, ඇය සවිමත් යන තේමාව යටතේයි.

No comments