Breaking News

මිනින්දෝරුවන් මහ පාරට - කොළඹ ලෝටස් පාරත් වැසේ

feature-top
මිනින්දෝරු දෙපාර්තමේන්තුව උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව අද(16) එම සේවකයින් කොටුව දුම්රියපල  අසළින් මෙම උද්ඝෝෂණය ආරම්භ විය.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ අවට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

No comments