Breaking News

තාත්තා කවුරු වුණත් පුතා පුතාමයි....

කුඩා දරුවෙකුගේ වගකීම් ඉටු කිරීම ලේසි පහසු කාර්යයක් නොවන නමුත් වැදගත් ජාත්‍යන්තර රාජතාන්ත්‍රික ප්‍රයත්නයක්  දැරීමේදී එය විශේෂයෙන් දුෂ්කර වන බව කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඔප්පු කර තිබෙනවා.
ඒ දින 08ක ඉන්දියානු සංචාරයට එක්වෙමිනුයි.
ඉන්දියාව හා ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමේ අරමුණින් මෙලෙස වෙළඳ මෙහෙයුමක් ආරම්භ කරද්දී ටෘඩෝගේ භාර්යාව වන සොෆී, පුත් හාවියර් සහ දුව ඇල්ලා ග්රේස් යන දෙදෙනා ද එක්ව තිබුණා.
ඒ අතර සිඟිති පුතුගේ දඟකාරකම් බොහෝ දෙනාගේ අවධානයට ලක්වීම නිසා ලොව පුරා කතාබහට ලක්කෙරුණා.
 

No comments