උතුරු මැදට වැසි.... | Reporter උතුරු මැදට වැසි.... - Reporter

Hot News

උතුරු මැදට වැසි....


වැසි රහිත කාලගුණය නිමා කරමින් අද (26) උදැසන සිට උතුරු මැද  හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට වර්ෂාව ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් වැසි රට පුරා වර්ධනය විය හැකි බවද කාලගුණය විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

No comments