ආනයනික කුඩා මෝටර් රථවල මිල ඉහළට ? | Reporter ආනයනික කුඩා මෝටර් රථවල මිල ඉහළට ? - Reporter

Hot News

ආනයනික කුඩා මෝටර් රථවල මිල ඉහළට ?


ජපන් යෙන් ඇතුලු රටවල් කිහිපයක මෙරට වෙළදපොල වටිනාකම ඉහල යාම හේතුවෙන් නව ආනයනික කුඩා මෝටර් රථවල මිල  සියයට 9කින් ඉහල යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

අප කල විමසිමකදි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්ච්ගේ මහතා කියා සිටියේ එම ඉහළයාම ඉදිරියේදි ගෙන්විමට නියමිත වාහන සදහා බලපානු ඇති බවයි.

ඒ අනුව රුපියල අව ප්‍රමාණය විම හේතුවෙන් නව ආනයනික මෝටර් රථ කිහිපයක මිලරුපියල් ලක්ෂ දෙකහමාරකින් පමණ ඉහල යනු ඇති බව ද  වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කළේ.



No comments