ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග... | Reporter ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග... - Reporter

Hot News

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (15) වරෙන්තු නිකුත් කළේය.
උන්වහන්සේ ජාතීන් අතර අසමගිය සහ වෛරය ජනිත වන ප්‍රකාශ සිදුකළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර තිබූ සිද්ධියකට අදාළ ව අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කර ඇත.

No comments