Breaking News

මංගලගෙන් ජනපතිට අනතුරු ඇගවීමක්.....


අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය  ජනාධිපතිවරයා පලවාහැරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලේ එක් පියවරක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
හෙතෙම මේ බව කියා සිටියේ මාතර ප්‍රදේශයේ පැවති පළාත් පාලන නියෝජිතයන් දිව්රුම්දීමේ උත්සවයකට එක්වෙමින්.

No comments