Breaking News

පිටියේ සෙල්ලං කරන අතරතුර පාසල් සිසුවියක් ඇද වැටී මරුට.....


අවිස්සාවේල්ල - දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ 9 හැවිරිදි දැරියක පාසල් ක්‍රීඩාපිටියේ සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.
එම සිසුවිය පාසල් ක්‍රීඩා පිටියේ පැවති ක්‍රියාකාරකමක් අතරතුර ඇද වැටී ඇත.
අනතුරුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයතිලක පවසයි.

No comments