Breaking News

අද සිට නැවතත් වැසි


මේ දිනවල වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබුනත් හෙට (09) දිනයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
තවද සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්

No comments