Breaking News

කහට කෝප්පයක් බී මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී පාදය වන්දනා කරන්න ගිය හැටි මෙන්න

feature-top



සමන් දෙවිදුන්ගේ අඩවිය ශ්‍රී පාදස්ථානය අපි කවුරුත් බැතියෙන් වන්දනාමාන කරන පූජණිය ස්ථානයක්.

මෙවර ශ්‍රී පාදය වන්දනා කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුතනුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් පසුගිය දිනක එහි ගොස් තිබුණා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සෑම වසරක සමන් දෙවිදුන්ගේ අඩවිය වන්දනාමාන කරන්න පැමිණෙන බවත් පැවසෙනවා. 

මේ චාරිකාව සඳහා යෝෂිත රාජපක්ෂ සහ ඩී.වී චානක ඇතුළු පිරිසක්ද එකතු වී තිබෙනවා.

සීත ගඟුලෙන් දිය නා කහට කෝප්පයක් රස විඳිමින් ශ්‍රී පාදය වන්දනා කරන්න ගිය මන්ත්‍රීවරයාගේ සිය චාරිකාවේ ඡායාරූප කිහිපයක්ද මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වනවා.

එම අවස්ථාව පහතින් 


(under the courtesy of gossip.hirufm.lk news web)





No comments