Breaking News

හිටපු ජනපති විශ්වාසභංගය කථානායකට භාර දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ විසින් මීට ටික වේලාවකට පෙර කථානායක කරු ජයසූරිය මහතාට භාර දී තිබේ.
අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, හිටපු ජනපති ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට එක්ව සිටින බවයි.

No comments