BRAKING NEWS : උදයංග වීරතුංග ඩුබායි හීදි කොටුවේ.... | Reporter BRAKING NEWS : උදයංග වීරතුංග ඩුබායි හීදි කොටුවේ.... - Reporter

Hot News

BRAKING NEWS : උදයංග වීරතුංග ඩුබායි හීදි කොටුවේ....


රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවටගෙන ඇති බව වාර්තා වනවා.හිටපු තානාපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර පොලීිසිය විසින් රතු වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.
අප කළ විමසීමකදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ මේ වන විට ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සමග තොරතුරු හුවමාරු කරගනිමින් සිටින බවයි.
මිග් යානා ගනුදෙනුවකට අදාළ මහ පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනුයි උදයංග වීරතුංග මහතාට එරෙහිව චෝදනා එල්ල වන්නේ.

No comments