BREAKING NEWS : ජනප්‍රියම නලුවා තුමිදු... ජනප්‍රියම නිළිය නයනතාරා... ජනප්‍රියම නාට්‍ය "කූඹියෝ" - රයිගම් සම්මාන උළෙලේ ඔබ පැතූ ප්‍රතිපල මෙන්න | Reporter BREAKING NEWS : ජනප්‍රියම නලුවා තුමිදු... ජනප්‍රියම නිළිය නයනතාරා... ජනප්‍රියම නාට්‍ය "කූඹියෝ" - රයිගම් සම්මාන උළෙලේ ඔබ පැතූ ප්‍රතිපල මෙන්න - Reporter

Hot News

BREAKING NEWS : ජනප්‍රියම නලුවා තුමිදු... ජනප්‍රියම නිළිය නයනතාරා... ජනප්‍රියම නාට්‍ය "කූඹියෝ" - රයිගම් සම්මාන උළෙලේ ඔබ පැතූ ප්‍රතිපල මෙන්න



2017 රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම නලුවා සම්මානය දිනා ගැනීමට කූඹියෝ නාට්‍යයේ රඟපෑ තුමිදු දොඩම්තැන්න සමත්වූ අතර ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස "කූඹියෝ" ටෙලි නාට්‍ය සම්මානයට පාත්‍ර විය.

ජනප්‍රියම නිළිය සම්මානය දිනාගනු ලැබුවේ "දෙවන ඉනිම" ටෙලිනාට්‍යයේ රගපෑ නයනතාරා වික්‍රමසිංහයි. 

පසුගිය දින කිහිපය පුරා කූඹියෝ ටෙලිනාට්‍ය ජනප්‍රියම නාට්‍ය කිරීමට සහ තුමිදු දොඩම්තැන්න ජනප්‍රියම නලුවා කිරීම සඳහා සමාජජාල මාධ්‍ය තුල විශාල ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූ අතර එය සාර්ථක වී තිබේ. 




No comments