Breaking News

EXCLUSIVE : මෙය ආදරයේ සම්මානයක් නෙමෙයි.. ක්‍රම විරෝධයේ සම්මානයක්..! කාගෙ හරි ෆීලිං වලට හර්ට් උනානම් සමාවෙන්න - ජනප්‍රියම නළුවා සම්මානය අතට ගෙන තුමිදු, Reporter.lk වෙත කියපු කතාව මෙන්න (VIDEO)




ඊයේ (24) රාත්‍රියේ පැවති 2017 රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම නලුවා සම්මානය දිනා ගැනීමට "කූඹියෝ " සහ "සහෝදරයා" යන නාට්‍ය වල රඟපෑ තුමිදු දොඩම්තැන්න මහතා සමත් විය. 

සිය සම්මානය පිළිබඳ අදහස් දක්වමින් ඔහු වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කලේ මෙය ක්‍රම විරෝධය වෙනුවෙන් ලද සම්මානයක් මිස ආදරය වෙනුවෙන් ලද සම්මානයක් නොවන බවයි.

ඔහුගේ සම්පූර්ණ අදහස් දැක්වීම අඩංගු වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක. 




No comments