Breaking News

facebook තහනමත් එක්ක හෙළි වූ facebook නැති තරු


මුහුණුපොත කියන්නේ වර්තමානයේ සමාජ ජලා මාධ්‍ය වල ඉදිරියෙන්ම තිබෙන මාධ්‍යයක්.පසුගිය දින කිහිපය තුළ ලංකාවේ මුහුණුපොත අඩපණ වීමකට ලක්ව තිබුණු බව මෙම සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස් මෙන්ම අනෙකුත් අයගේද අවධානයට යොමුව තිබුණු කරුණක්.
facebook තහනමත් එක්ක වෙනත් ක්‍රම මඟින් එය භාවිතා කරන්නට ද බොහෝ දෙනෙක් යොමුව සිටියා.
ඒත් සමඟින් මුහුණුපොතේ රහස් එළියට ආවා.
ඒ අතර දැනගන්නට ලැබුණු තවත් සුවිශේෂී කාරණයක් තමයි අපට වඩාත් සමීප ජනප්‍රිය  බොලිවුඩ් නළු නිළියන්ට facebook ගිණුම් නොමැති බව.
එනම්, අයිශ්වර්යා රායි, රන්වීර් කපුර්, රාණි මුඛර්ජි, ආදිත්‍ය චොප්රා, සයිෆ් අලිඛාන්, ඉම්රාන් ඛාන් යන අය සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
 නමුත් ඔවුන්ගේ නම් වලින් දැනට තිබෙනවා සේ පෙනෙන ගිණුම් සියල්ල ව්‍යාජ ඒවා බවත් සඳහන්.

No comments