Breaking News

ජීවිතයට බලාපොරොත්තු ‍රැගෙන life අද සවස youth එකේදී

ජීවත් වෙනව කියන එක හරි අමාරු දෙයක්..
මරණය අතේ තියාගෙන ජීවත් වෙනවා කියන්නේ ඉතාම අමාරු වැඩක්..
එහෙම පිරිසක් වෙනුවෙන් පුංචි බලාපොරොත්තුවක් අරගෙන යන්න පුලුවන් නම් ඒක කොයිතරම් දෙයක්ද? අන්න ඒ වෙනුවෙන් එකතු වුන අපේ පිරිසකගේ වැඩක් තමයි #LIfe "ජිවිත ජීවත් කරන රාත්‍රිය" කියන්නේ.
මේ සත්කාර්යයට දායක වෙන්න ඔබටත් පුලුවන්. මහරගම අපේක්ෂා පිළිකා රෝහලට ආධාර ලබාදෙන්නයි අපේ මේ වෑයම. අපි වගේම ජීවත් වෙලා දැන් අසරණ වෙලා ඉන්න අපේම මිනිස්සු වෙනුවෙන් අපේ මනුස්සකම් අවදි කරන්න දැන් වෙලාවයි.
ඔබ ලබාගන්නා සෑම රු:3000/= (VIP) ප්‍රවේශ පතකට තවත් රු:3000/= (VIP) ප්‍රවේශ පතක් නොමිලේ...
ඔබේ ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමට අමතන්න - 0716775575 / 0725336300
ප්‍රසංගය මාර්තු 2 වන සිකුරාදා සවස 7 සිට මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
Image may contain: text

Image may contain: 3 people, people smiling, text

No comments