Breaking News

පුබුදු - මාෂි යුග දිවියට.... (PHOTOS)






ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග අද යුග දිවියට පිවිසුණා. ඔහුගේ අතගත් සුන්දර මනාලිය වූයේ මාෂි සිරිවර්ධනයි. කලා ලොවේ තරු රැසක් සහ දෙපාර්ශ්වයේ ඥාතීන්ගෙන් සමන්විත විවාහ මංගල්‍ය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ (15) පැවැත්වෙනවා.

No comments