Breaking News

සූපවේදියෙක් අතින් නිර්මාණය වූ මිලියන ගණනක් වටින අපූරු රත්තරං චොකලට් එක මෙන්න - Photos

ලෝකයේ වටිනාකමින් වැඩිම චොකලට් එක නිර්මාණය කිරීමට පෘතුගාලයේ සූපවේදියෙකු සමත් වී  තිබෙනවා.

මෙම චොකලට් එක ලංකා මුදලින් රුපියල්  ලක්ෂ 14 ක වටිනාකමිකින් යුක්ත වන බවයි වාර්තා වන්නේ.

මෙම චොකලට් එක අධික වටිනාකමික් යුක්ත වීමට හේතුව වී ඇත්තේ ආහාරයට ගත හැකි රත්‍රං ආවරණයනකින් ආවරණය කර තිබීම නිසයි.
චොකලට් එක සඳහා අන්තරගත වී ඇත්තේ රනිලුකා වලින් සෑදූ වයිට් වැනිලා ද්‍රව්‍යන්.

Fritz Knipschildt  නම් සූපවේදයි අතින් නිමවුණු මෙම චොකලට් එක ගිනස් වාර්තා පොතට එක්ව තිබෙනවා.

වටිනාකමින් ඉහළම මෙම චොකලට් එක පෘතුගාලයේ ඕබීඩෝස්හි චොකලට් වෙළඳ පොළක ප්‍රදර්ශනය සඳහා තබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


No comments