Breaking News

නිදහස් කුසලානයේ වැඩ කරන්න ලංකාවට ගෙන්වපු තරුණිය මෙන්න... (PHOTOS)


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් කුසලානය වෙනුවෙන් පැවති පළමු තරඟ වටයේදී හතරේ සීමාව අසල රැදී සිටි රූමත් යුවතිය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
ඇය ඉන්දියාවේ ටෙලි නාට්‍යය නිළියක් සහ IPL එකේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන Archana Vijaya යි.
මෙවර නිදහස් කුසලානය වෙනුවෙන් ගෙන්වපු ප්‍රධාන නිවේදිකාව වන්නේ ඇයයි.


No comments