බේරේ වැව ඉස්සරට ගිහින් සචිනි නටපු නැටිල්ල (VIDEO) | Reporter බේරේ වැව ඉස්සරට ගිහින් සචිනි නටපු නැටිල්ල (VIDEO) - Reporter

Hot News

බේරේ වැව ඉස්සරට ගිහින් සචිනි නටපු නැටිල්ල (VIDEO)


ජනප්‍රිය නිවේදිකා සචිනි නිපුන්සලා මේ වෙද්දි නිවේදිකාවක් විදිහට විතරක්ම නෙමෙයි නර්ථන ශිල්පිණියක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි.
පසුගිය දිනවල ඇය කරපු  cover video කිහිපයක්ම ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණා.
මේ අතර ඇය තවත් අපූරු නර්ථනයක් සිදු කර තිබෙනවා. මෙය හින්දි ගීතියකට නිර්මාණය කර ඇති අතර මෙය පටිගත කර තිබෙන්නේ බේරේ වැව ඉදිරිපිටයි.
එම වීඩියෝව පහතින්…

No comments