විශ්වාසභංගයට පක්ෂවූ ශ්‍රීලනිප මන්ත්‍රීන් 16 ට එජාපයෙන් විශ්වාසභංගයක්.... | Reporter විශ්වාසභංගයට පක්ෂවූ ශ්‍රීලනිප මන්ත්‍රීන් 16 ට එජාපයෙන් විශ්වාසභංගයක්.... - Reporter

Breaking News

විශ්වාසභංගයට පක්ෂවූ ශ්‍රීලනිප මන්ත්‍රීන් 16 ට එජාපයෙන් විශ්වාසභංගයක්....


අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෙට (06) දිනයේ කාතානායකවරයාට බාරදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පවසයි.

No comments