නකල්ස් ගිය 7ක් අතුරුදන්.... | Reporter නකල්ස් ගිය 7ක් අතුරුදන්.... - Reporter

Breaking News

නකල්ස් ගිය 7ක් අතුරුදන්....


මහනුවර පන්විල ප්‍රදේශයෙන් නකල්ස් රක්ෂිතයේ සංචාරයේ නිරත පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ, හෝමගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි.
ඔවුන් සොයා යුද හමුදාව සහ පොලීසිය විශේෂ මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

No comments