විදේශ රැකියා වල නිරත වන්නන්ගෙන් බදු අයකරන්නේ නෑ... | Reporter විදේශ රැකියා වල නිරත වන්නන්ගෙන් බදු අයකරන්නේ නෑ... - Reporter

Hot News

විදේශ රැකියා වල නිරත වන්නන්ගෙන් බදු අයකරන්නේ නෑ...


නව බදු පනත යටතේ විදේශ රැකියා වල නිරත වන්නන්ගෙන් බදු අය කෙරෙන බවට පලවන තොරතුර වල කිසිදු සත්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

එමෙන්ම ව්ශ්‍රාමිකයන්ගෙන්ද ඇතැම් බදු අය කිරීමට සුදානමක් ඇතැයි ඇතැමුන් පල කරන අදහස්ද අසත්‍ය බවයි අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ. මුදල් අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා 

No comments