මේජර් ජනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට | Reporter මේජර් ජනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට - Reporter

Breaking News

මේජර් ජනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට


නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී වද හිංසා කිරීමට අනුබල  දුන්නේයැයි සැකපිට ජාතික ආරක්ෂක විද්‍යා පිඨයේ සේනා විධායක සහ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා අද (05) සවස අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

No comments