Breaking News

මී කිරි නිෂ්පාදන වටලයි...


මී කිරි කල්තබා ගැනීම සඳහා ජෙලටින් මිශ්‍ර කිරීමේ කූට ව්‍යාපාරයක් දිවයින පුරා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මී කිරි සඳහා ජෙලටින් වැනි සංඝටක එක් කිරීම නීති විරෝධි වන අතර සාමාන්‍යයෙන් මී කිරි කල් තබා ගත හැක්කේ සතියක කාලයක් පමණක් බව සදහන්.

ඒ අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව එවැනි ස්ථාන වැටලීමට හෙට සිට කටයුතු කරන බවයි එම සංගමයේ උප ලේකම් සිරිපාල කත්‍රීආරච්චි මහතා සදහන් කරන්නේ.

No comments