Breaking News

මාර්ක් සකර්බර්ග් අමෙරිකානු සෙනට් මණ්ඩලයට කැඳවයි!


ෆේස් බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහා ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් අද(10) අමෙරිකානු සෙනට් මණ්ඩලය වෙත කැදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
33 හැවිරිදි සකර්බර්ග් හෙට දිනයේ එරට කොංග්‍රස් මණ්ඩලය හමුවේ ද පෙනී සිටීමට තීරණය කර තිබේ.

අමෙරිකානු පාර්ලිමේන්තුවේ සාක්‍ෂි ලබාදීමට පෙර ඔහු ඊයේ දිනයේ දී සෙනෙට් සභිකයන් නිල නොවන මට්ටමින් හමු වූ බව ද සඳහන් වේ.



No comments