Breaking News

පොලීසිය බලාගෙන ඉද්දි සිය අයිතිය දිනාගන්න මාස හයේ කිරිකැටියාට නරුම පියා කල දේ මෙන්න....

දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබත් නගරය අසළ කුඩා නගරයක කුටියක වහලයක් මත නැග තම කුඩා දියණිය බිමට දමන බවට තර්ජනය කරමින් පුද්ගලයෙක් විරෝධතාවක නිරත වී තිබෙනවා.
ඔහු 38 වියේ පසුවන අයෙක් බවයි පොලිසිය විසින් හඳුනාගෙන ඇත්තේ.
නගරයේ ඇති තාවකාලික මඩු ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමට එරෙහිවයි ඔහු එසේ විරෝධය පෑමට කටයුතු කළේ.
කෙසේ වෙතත් එම පුද්ගලයා තම දියණිය වහලයෙන් පහළට විසි කිරීමට ක්‍රියා කළ ද පොලිස් නිලධාරියෙකු විසින් ඇය අල්ලා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඇගේ ජීවිතය ආරක්ෂා වී තිබෙනවා.
පසුව එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් කටයුතු කර තිබුණා.





No comments