පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා මෙන්න... | Reporter පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා මෙන්න... - Reporter

Breaking News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා මෙන්න...

මීලග ජනාධිපතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා තවත් ටික දිනකින් බලාගත හැකි බව එම පක්‍ෂයේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු මෙසේ සදහන් කලේ සිය උපන් දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේදී සංවිාධානය කර තිබූ ලේ දන්දීමේ වැරඩසටහනකින් පසු මාධ්‍ය අමතමිනි.
පක්‍ෂයේ වත්මන් තත්වය හා ඉදිරි ගමන ගැනද බැසිල් රාජපක්‍ෂ මහතා එහිදී අදහස් පල කලේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදීද චාම් උපන්දින සැමරුවක් සිදු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේද සහභාගීත්වයෙනි.

No comments