Breaking News

රංගේබණ්ඩාර විශ්වාසභංගයට විරුද්ධව ඡන්දෙ දෙනවාලු....


අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කරන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර පවසයි.ඔහු මේ බව පැවසුවේ, වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා සමග මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

No comments