Breaking News : ගුවන්තොටුපොළ සේවකයෝ සේවාවලින් ඉවතට... | Reporter Breaking News : ගුවන්තොටුපොළ සේවකයෝ සේවාවලින් ඉවතට... - Reporter

Hot News

Breaking News : ගුවන්තොටුපොළ සේවකයෝ සේවාවලින් ඉවතට...



ගුවන්තොටුපොළ සේවකයින් මෙලෙස සේවයින් ඉවත්ව ඇත්තේ, වසර තුනකින් ලබා දෙන වැටුප් වැඩිවීම ලබා දෙන ලෙස ඉල්ලමිනි.

අද(03) පෙරවරුවේ බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සේවකයින් සේවයෙන් ඉවත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

No comments