අගමැති කේක් කපා ජය සැමරු හැටි මෙන්න....(PHOTOS) | Reporter අගමැති කේක් කපා ජය සැමරු හැටි මෙන්න....(PHOTOS) - Reporter

Breaking News

අගමැති කේක් කපා ජය සැමරු හැටි මෙන්න....(PHOTOS)


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (04) දවස පුරා පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අතර එහිදී විශ්වාසභංගයෙන් අගමැති රනිල් ජය ගනු ලැබීය .
එහිදී විශ්වාසභංගයට පක්ෂ ඡන්ද 76,විරුද්ධව ඡන්ද 122,නොපැමිනි ඡන්ද 26යි.
විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ දේශපාලන පක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළ වී තිබේ.
මෙම විවාදය යන අතරතුරදී එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම සමග රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කේක් කපා ජය සමරා තිබෙන අයුරු දැක්වෙන ජායාරුපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුලට නිකුත් වී තිබෙනවා.
එම ජායාරුපය පහතින්,



No comments