අලි රංචුවක ගැටුණු සුඛෝපභෝගී බස් රියට වෙච්ච දේ මෙන්න (PHOTOS)
මහනුවර – යාපනය මාර්ගයේ කැකිරාව, කොරෝසගල්ල ප්රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් අලි රංචුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්රීයේ ය.
කලා වැව් රක්ෂිතයේ සිට හබරණ රක්ෂිතය දක්වා වන අලි ගමන්කරන අලිමංකඩ හරහා වැටී ඇති ප්රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ.මෙම ස්ථානයේ කිසිදු දැන්වීම් පුවරුවක් නොමැති බැවින් වන අලි ගැටීමෙන් අනතුරු බහුලව සිදු වේ.
No comments