දෙවෙනි ඉනිමේ රවී මරුට? | Reporter දෙවෙනි ඉනිමේ රවී මරුට? - Reporter

Breaking News

දෙවෙනි ඉනිමේ රවී මරුට?




ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන දෙවෙණි ඉණිමේ ප්‍රධාන චරිතයක් වන  බිමල් ජයකොඩි රංගනයෙන් දායක වන රවීගේ චරිතය මින් ඉදිරියට මෙම කතාංගය තුල දැකිය නොහැකි,එනම් රවී හදිසියේ මිය යන බව ඉඟි පලවන ඡායාරූපයක් දෙවෙනි ඉණිමේ රංගනයෙන් දායක වන අංජලී ලියනගේ ගේ ෆේස්බුක් ගිණුමේ සටහන් වනවා.ඒ ජයරත්න මල්ශාලාවේ රූගත කිරීමක් අතරතුර ගන්නා ලද චායාරූපයක්.




රවීට හදිසි අසනීපයක් ඇති බවට ඊයේ කොටසෙන් කියවුනා






සිසුවෙකුගෙන් ආශාවන් පිනවාගත්තැයි හාලිඇළ ගුරුවරියක අත්අඩංගුවට

No comments