අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා STF අත්අඩංගුවට... | Reporter අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා STF අත්අඩංගුවට... - Reporter

Breaking News

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා STF අත්අඩංගුවට...


පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, චීටි නොහොත් සරත් කුමාර නමැති අදාළ සැකකරු අද උදෑසන කොටිකාවත්ත ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බවයි.

41 හැවිරිදි අදාළ සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

ඔහු අද (3) සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබේ.

No comments