මහා රෑ වාහන නතර කරන්න හදන තරුණයා මෙන්න.... (VIDEO) | Reporter මහා රෑ වාහන නතර කරන්න හදන තරුණයා මෙන්න.... (VIDEO) - Reporter

Breaking News

මහා රෑ වාහන නතර කරන්න හදන තරුණයා මෙන්න.... (VIDEO)





කොළඹ මැරීන් ඩ්‍රයිව් මාර්ගය අසල නාදුන තරුණයෙකු රාත්‍රීයේ ගමන් ගත් මෝටර් රථයක් නැවත්වීමට ගිය සිදූවීමක වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යජාල වල හුවමාරු වෙනවා .
මැරීන් ඩ්‍රයිව් මාර්ගයේ ගමන් කරද්දි නොසීතූ ලෙස මාර්ගය මැදට විත් මෝටර් රථය නැවත්වීමට මෙම තරුණයා උත්සහ දරණ අතර මෝටර් රථයේ රියදුරු ඊට බිය වී රථය පසු පසුපසට ගෙන එම ස්ථානයෙන් පිටව යන අතර බියට පත් වූ තරුණයා සිය මෝටර් රථයේ ඩෑෂ් කැමරාව තුළ සටහන් වූ වීඩියෝව සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබුනේ රාත්‍රියේ තනියම වාහනේ ගෙනියනවනම් ප්‍රවේසම් වන ලෙසය මේ එම රියදුරාගේ මොටර් රථයේ සටහන් වූ වීඩීයෝ දර්ශනයයි.


No comments