Breaking News

ගිඟා කාලා ලක්ෂ 80 වේ ගෙවල් ගන්න,දවසට 75000ක් හොයන මිනිස්සු.

කෝටිපතියෙක් වෙන්න ඕන නම් මොනව හරි ‍රැකියාවක් කරන්න ඕන,නැත්නම් හොඳ ව්‍යාපාරයක් කරන්නම වෙනව.ඒත් ඔබ දන්නවද සිඟා කාලා කෝටිපතියො වෙච්ච මිනිස්සු ගැන.ලංකාවෙනම් නෙමෙයි මේ ඉන්දියාවේ කතාවක්.

1.භාරත් ජායින්.
භාරත් ජායින් කරන්නෙ පාරේ සිඟා කන එක.ඒත් ඔහු සතුව රුපියල් ලක්ෂ 80ක පමණ වටිනා කමකින් යුක්ත නිවසක් තිබෙනවා.ඔහුගේ මාසික ආදායම රුපියල් 75000යි.වෙන මුකුත් කරල නෙමෙයි හිඟා කාලා.තව ඔහුටම කියල කඩ කිහිපයක් ඔහු කුලියට දී තිබෙනවා.ඒකෙනුත් සෑහෙන ගානක් ගන්නවලු.

2.කරිෂ්නා කුමාර්
තවත් කෝටිපති ධනවත් යාචකයෙක්.ඔහුට ඔහුගේම ඉඩමක් තිබෙනවා.ඔහුගේ දිනක ආදායම රුපියල් දෙදහස ඉක්මවනවා.

3.සාර්දිත දේවි
ඇයට ඇයගෙම  විශාල නිවසක් පවතිනවා,ඒ පැට්නා වල අශෝ සිනමා වල.යාචක රස්සාව තමයි ඇයත් කරන්නේ.ඇයට 360000 ක රක්ෂනාවරනයක් වසරකට හිමි වෙනවා.

4.සම්භාජි

සම්භාජිට මුම්බායි වල විශාල ගෙයක්,සෝලපූර් වල නිවාස දෙකක් අයිතියි.දවසට රුපියල් 1000සකටත් වැඩියෙන් උපයනවා.ඔහුගේ ගෙවල් දෙක කුලියට දීමෙන් තවත් මුදලක් සොයනවා.

5.රන්පන්

රන්පන් නිදාගත්තේ පාර අයිනේ පදික වේදිකාවේ.දිනක් ඔහුට නූඩ්ල්ස් විකුනන කාන්තාවක් මුණගැසෙනවා.ඇය ඔහුට නූඩ්ල්ස් පැකට් කිහිපයක් සහ මුදල් කිහිපයක් දෙනවා.රාන්පත් එම මුදල් ව්‍යාපාරයකට යොදවනවා.දැන් ඔහු දැවැන්ත ව්‍යාපාරිකයෙක්.ඔහු අර කාන්තාවගේ නිවසට ගොස් ප්‍රතිඋපකාරයක් විදිහට $163000ක් ඇයට පිරිනමනවා.

No comments