Breaking News

ඒ තාත්තගේ කටින් පිට වුනේ එක වචනයයි.ඒ .....සුදු පුතේ.....කියලා විතරයි



ලැබුනු තොරතුරක් අනුව මාර්ගයේ අයිනේ මඩුවක දාමා ගිය මහලු පියෙක් ගැන සොයා බලන්න ගියා.දින ගනනාවක්ම නිරහරව ගඩොල් මඩුවක මල මුථ්‍රා කරගෙන සිටි මේ තාත්තාව දැක්කම මගේ පපුව හොස් ගාලා ගියා.ලගම තියෙන කඩේකට දුවලා ගිහින් බොන්න දෙයක් ගෙනත් දිලා 1990 ගිලන් සේවය මගින් රොහල් ගත කලා.ඒ යන්න කලින් ඒ තාත්තගේ කටින් පිට වුනේ එක වචනයයි.ඒ .....සුදු පුතේ.....කියලා විතරයි.කවදවත් මේ වගේ අහස පොලොව නුහුලන අපරාද කරන්න එපා....මෙවා ජතිත් පල දෙනවා...මේ තත්තාට එක්මනින් සුවය පතමු...

Nilanga Lakpriya

Image may contain: one or more people
Image may contain: 1 person, sitting


No comments