Breaking News

රුසියාව ලොව ප්‍රථම පාවෙන න්‍යෂ්ටික බලාගාරය එළි දක්වයි


ලොව ප්‍රථම පාවෙන න්‍යෂ්ටික බලාගාරය  එළිදැක්වීමට රුසියාව පසුගියදා පියවර ගත්තා.AKADEMIK LOMONOSOV ලෙස නම් කර ඇති  මෙය මගින් ඈතින් පිහිටි ආර්ක්ටික් කලාපයේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීම අදහස වී තිබේ.
රුසියාව සැලසුම් කර ඇති නව තෙල් ගවේශණය සඳහා මෙම බලාගාරය යොදා ගැනීම අදහස වී තිබේ.නෞකාවක පිහිටා ඇති මෙම බලාගාරය ශාන්ත පීටර්ස්බ්ර්ග් හී පිහිටා ඇත.මේ වන විට එය මුර්මාන්ස්ක්හී නවත්වා ඇත .දැනට එහි  න්‍යෂ්ටික ඉන්ධන පුරවමින් සිටියි.පසුව එය නැගෙනහිර සයිබීරියාව වෙත යාත්‍රා කිරීමට සැරසෙයි.බලාගාරය එළිදැක්වීම රොසාටොම් බලශක්ති සමාගමේ ප්‍රධානියා අතින් සිදුවිය.
Image result for russian news nuclear power station

No comments