එජාප සභාපති රෝහල් ගතවේ | Reporter එජාප සභාපති රෝහල් ගතවේ - Reporter

Breaking News

එජාප සභාපති රෝහල් ගතවේ

feature-top
හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් එජාප සභාපති, අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ රාත්‍රීයේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්කර තිබේ.

ඔහු මේවනවිට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනු ලබන අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ඔහුගේ සුවදුක් බැලීමට පැමිණ තිබේ.

ඇමතිවරයාගේ රෝගී තත්වය එතරම් අසාධ්‍ය නොවන බව ඔහුගේ කාර්ය මණ්ඩලයේ අයකු පැවසිය.

(under the courtesy of srilankamirror.lk news web)

No comments