Breaking News

විජය කලා විජය වෙන,ජනපතිට උත්තර දෙන ඉරාජ්ගේ අළුත් වීඩියෝව මෙන්න


නව පරපුරේ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන ඉරාජ් වීරරතන සිය නවතම මියුසික් වීඩියෝව මීට සුලු මොහොතකට පෙර අන්තර්ජාලය වෙත නිකුත් කලා.

කාන්තා ගෘහස්ත ප්‍රචන්ඩත්වය පිටුදකිමින් නිර්මාණය කර ඇති එම වීඩීයෝව ආන්දෝලනාත්මක සරාගී හා ප්‍රචන්ඩකාරී දර්ශණ රැසකින් සමන්විතයි.

එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක. 


No comments