Breaking News

දේශපාලකයින්ගේ කලිසම ගලවා ඉරාජ් විජයග්‍රහණයේ දිනයේ දී රටම හඬවයි.!


2009 මැයි 18 වන දින තිස් වසරක කුරුරු යුද්ධය අවසන් කරමින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ත්‍රස්තවාදීන්ට එරෙහිව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. අද එම විජයග්‍රහණයේ 9 වන වර්ශ පූර්ණයයි.

විවිධ දේශපාලනික හේතූන් මත යුද්ධයේ ජයග්‍රහණය අත්විය යුත්තේ කාටද යන්න පිළිබඳ මත ගැටුම් පැවතියද යුද්ධය අවසන් කිරීමේ සැබෑ ගෞරවය හිමිවනුයේ රණ විරුවන්ටය. 

නිරුවත පෙන්වා මුදල් හොයන බවට චෝදනා ලැබූ ඉරාජ් වීරරත්න රණ විරුවන් වෙනුවෙන් ඉතා සංවේදී ගීතයක් නිර්මාණය කර තිබේ. නිරූපණ ශිල්පීන් වෙනුවට සැබෑ රණ විරුවන් යොදා නිර්මාණය කර ඇති මෙම ගීතයෙන් උපයන සියලු මුදල් රණවිරු සුබසාධනය වෙනුවෙන් යෙදවීමට තීරණය කර තිබේ.

එම ගීතය නරඹන්න. ඒ රණවිරුවන්ට ගරු කරන්න


No comments